
(ඉන්දිකා රාමනායක)
ජාතික ජන බලවේගය විරෝධතා පා ගමන නෙළුම් පොකුණ දෙසින් ආරම්භ වේ
ජාතික ජන බලවේගයෙ ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන ආරම්භ විය.
ඡායාරූප ළහිරු හර්ෂණ

2025 නොවැම්බර් මස 21
165
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
235
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මාලිමාවේ විරෝධතාව ඇරැඹේ
විස්ටා Sunday, 26 February 2023 05:41 PM
උණුසුම් සුබ පැතුම්...!
sisiraSunday, 26 February 2023 08:22 PM
සමස්ත ලෝකයම ප්‍රතික්ෂේප වූ සමාජවාදී කොමියුනිස්ට් දේශපාලනයට නායකත්වය ලබාදෙමින් රටේ ජනතාව රවටන අනුර ඇතුළු කණඩායමට ජාතික මැතිවරණයකදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇත...
කුමාර Sunday, 26 February 2023 06:36 PM
සංචාරකයෝ ටික ටික එන්න පටන්ගත්තා විතරයි, ඒකටත් වැඩේ දෙන්න වගේ හදන්නේ.
පිටිගල මිලානෝ Sunday, 26 February 2023 07:04 PM
ඒකාධිපති මහල්ලා ඇඳුම් දාලා දුවනකල් ඔහොම යං…
මහල්ලMonday, 27 February 2023 10:58 AM
මහල්ලා නෙවෙයි අන්තිමට දිව්වෙ වයස නොයන දෙයක් කියල හිතන තරුණයා
Wihay balasooriya Sunday, 26 February 2023 07:10 PM
නොනවතින විරෝධතාවක් ලෙස මුලු රටේම සාතිශය බහුතර ජනතාව පෙළගැසී මේ පාදඩ තුච්ඡ ප්‍රාණින්ගේ ජඩ පාලනය නිමාකොට මේ රට විනාශය කරා ගෙනයාමට දායක වූ කාලකන්නි දේශපාලුවන් සහ ඔවුන් සමග එකට පෙළගැසී බඩවඩා ගත් නින්දිත, රාජ්‍යා නිලධාරීන්, ඇතුලු සියල්ලන් සිරකර සොරාගත් හැම සතයක්ම පොළියත් සමග අයකරගෙන මේ රට ගොඩනැගීමට ජාතික ජන බලවේගයට ධෛර්යය, ශක්තිය හා වාසනාව ලැබේවා. ජනතාවට ජය...!!!
Sunil Sunday, 26 February 2023 07:37 PM
එකම විසඳුම මාලිමාව... ජයවේවා...!
විසඳුමMonday, 27 February 2023 11:01 AM
එකම විසඳුම කියාගෙන ආපු බහුතරක් ගෙදර ගියේ රටටම විසදුමක් වෙලා.
විජිත් Sunday, 26 February 2023 09:50 PM
ජාතික ජන බලවේගයට ජයවේවා...!!! එදා සුද්දා අපිට බාගෙට නිදහස දීලා අපෙන් නිදහස් වුණු දවසේ පටන් අද වෙනතෙක් මේ අපේ රට පාලනය කරලා තිබෙන්නේ අමුම අමු පල්හොරු රංචුවක් විසින් බව දැන් පැහැදිලියි. ඒ පල් හොරුන් විසින් විනාශකොට හොරාකාපු අපේ ආර්ථිකය, අපේ දැනුම.. අපේ පරිසරය.. අපේ සංවේදීත්වය වැනි අපට අහිමිවී ගිය ගුණාංගයන් නැවතත් ඇතිකරමින්, අපේ රට නැවත ගොඩනැගීමට ජාතික ජන බලවේගයට දිරිය, ශක්තිය, හැකියාව සහ යෝධ බලයක්, ජවයක් ලැබේවා...!!!
kamal Monday, 27 February 2023 01:08 AM
මහින්ද සුළඟ 2... අපේ මිනිස්සු හරි පව් බං.. ෆැන්ටසි කතාවලට හරි ආසයි...
Supem Samarasisri Monday, 27 February 2023 08:16 AM
මට ජයවේවා...!