ශ්‍රී ලංකා රජය සමඟ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තබන්නේ නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සංවර්ධන ආධාර ප්රදානයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒ බව සඳහන් කරයි.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය හෝ ඉඩම් බදු දීමක් හෝ සිදු නොවන බව ද එම නිවේදනයේ දැක්වේ.
කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැමරිකාව සිංහලෙන් නිකුත් කරන ප්‍රකාශ පිළිගත හැකිද...? සිංහලෙන් එකක් දෙමළ බසින් තව එකක් කරන මෙ අාණ්ඩුව කෙසේ විශ්වාස කරන්නද..?
ගෝඨා දින්නත් අත්සන් කරනවද?
මේක අලි බොරුවක්...!!! ඕවා කියාපල්ලා අරාබි කාරයින්ට..
ඒ කියන්නේ මොවුන් හොඳින් හෝ නරකින් මේක අත්සන් කරන්නමයි හදන්නේ... පොඩ්ඩක් හිතන්න ත්‍රිකුණාමල වරාය අවුරුදු ගාණක් තිස්සේ මොවුන් තදින්ම ඇහැ ගහගෙන හිටිය තැනක්. මේ රට මිලේච්ඡ විදිහට දූෂණය කරන්න ඇමෙරිකාවට බාරදෙන්න කිසිම බලයක් නැති ඇමතියෝ ටිකකට පුළුවන්ද? කෝ ජනමත විචාරණයක්? මොකද 2015දී වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට ජනතාව ඔවුන්ට අවසර දුන්නේ නැහැ අැමෙරිකාවත් එක්ක ගිවිසුම් ගහන්න. ඒ නිසා ප්රජාතන්ත්රවාදය ගැන පම්පෝරි ගහන ඇමෙරිකාව වගේ රටකට අයිතියක් නැහැ අපේ පිසාචයින් කිහිපදෙනෙක් අල්ලාගෙන මේ රට කෙළෙසන්න. ඒ නිසා මේ මොහොතේ ගරු අධිකරණය ගැන විශාල බලාපොරොත්තුවකින් සිටිනවා.
මේක අත්සන් කරන්නේ ගෝඨා... බලමු බයියන් මොනවද කරන්නේ කියලා...?