
(ලක්ෂිත ද සිල්වා නුවරඑළිය)
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
නුවරඑළිය මල් වැවීමට ඇල්මක් ඇති පිරිස් මල් තරඟයට හා විවිධ අලංකාරවත් මල් නිර්මාණයන් කිරීමට ඉදිරිපත් වේ.
එලෙසම මේ සඳහා තමන්ගේ ගෙවතු මල් වගාවන් සඳහාද ඇගයීමක් හා තරඟ ඉසව් සංවිධානය කර මල් වගාකරුවන් දිරිගැන්වීමක් හා අගයකිරිමක් මෙමගින් සිදු කිරිම සංවිධාන මණ්ඩලය සිදු කරයි.
මෙහිදී නුවරඑළිය නගරයේ ඇති සංචාරක හෝටල් ද මෙම තරඟ සඳහා තම ගෙවතු මල් වගාවන් හා මල් නිර්මාණයන් ඉදිරිපත් කිරිමට ඇල්මක් දක්වන අතර, සංචාරක හෝටල් අතර ද උද්යෝගිමත් තරඟයක් මෙම ඉසව්වේදී දැකගැනීමට තිබේ.
“2025 වසන්ත මල් දැක්ම” දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ්.ඩී.ටී.ඒන්.තෙන්නකෝන් මහත්මිය ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ත්‍යාග ප්‍රධානෝත්සවය 2025-04-19 වැනිදා
ජයගත් තරඟකරුවන්ට ත්‍යාය ප්‍රධානය ප්‍රාදේශිය ලේකම් ඩී.ඒ්.පී.ධනසුරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ෙ
නුවරඑළිය නාගරික කොමසාරිස් කේ.එම්.එච්.ඩබ්.බණ්ඩාර මහතා ප්‍රමුඛ මහා නගර සභාව විසින් මෙය සංවිධානය කළේය.



2025 නොවැම්බර් මස 04
727
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මලින් පීරීගිය නුවරඑළිය වසන්තය