
(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට)
පොසොන් පොහොය නිමිති කර විශේෂ පුණ්‍ය මහෝත්සවය ඉතාලියේ මිලානෝ නගරයේ දී ඉකුත් 17 සහ 18 වැනි දෙදිනේදී පැවැත්විණි.
මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක, මහගම විපුලසිරි නාහිමිපාණන්වන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථාන දායක සභාව මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කළ
මෙම පොසොන් උත්සවය ප්‍රධාන ආරාධිතය වශයෙන් මිලානෝ කොන්සල් ජෙනරාල් ඩිලානි වීරකෝන් මහත්මිය සහභාගිවු අතර මෙම පින්කම් සඳහා ශ්‍රී ලාංකික බෞද්ධ හා අනෙකුත් බැතිමතුන් සමග ආගමික වතාවත් සඳහා ඇය ද සහභාගි වූවාය.
සැම වසරකම මෙන් මෙවරත් ඕලුම් ජාත්‍යන්තර පාසලේ දුවා දරුවන් ගායනා කළ බැති ගී පැමිණි සිටි සියලු දෙනාගේම සිත් ගත් දසුනක් විය.
අටවිසි බුද්ධ පුජාව,පිරිත් සජ්ඣායනාවක්ද, පොසොන් සල්පිලක්ද පසුදා මහා බත් දන්සැලක්ද විහාරස්ථාන දායක සභාව විසින් සංවිධානය කර තිබිණි.




2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිලානෝ නුවර පොසොන් සිරියෙන් ඒකා ලෝක වේ
Liyanaarachchi Wednesday, 21 June 2023 11:58 AM
බොහොම හොදයි් නමුත් ඉතාලි වල ඉන්න පිරිමින්ගෙ ගතිගුන අන්තිම නරකයි ලැජ්ජාව ආත්ම ගරුත්වය ගෙවිලවත් නැහැ.
බද්රානි Wednesday, 21 June 2023 01:09 PM
ඉතාලියේ විතරක් නෙවෙයි, ලෝකේ කොහේ හිටියත් ලංකාවේ පිරිමියෙක් නම් ඉතින් ඒකා අවලමෙක්ම තමයි. ලෝකයේ අනෙක් පිරිමි අතරේ නිවට, නෝන්ජල්, තමන් පිරිසක් සමග සිටිනවිට චණ්ඩි මෙන් හැසිරෙන බහිත්තෝ ගැන අපි නොදන්නවැයි ඉතින්..? මම මේ නොදන්නා නිසයි අහන්නේ, ලංකාවේ පෝය දිනවල බාර් වහනවා වගේ ඉතාලියේත් නත්තල් වැනි කතෝලික උත්සව දිනවල බාර් වහනවාද? පෝය දිනවල රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් තවම කර නැද්ද? කතෝලික පල්ලිවල ලයිට් බිල් රජයෙන් පිනට ගෙවනවාද? ඒ මොනා උනත්, පන්සල් වල ලයිට් බිල ඉතාලි රජයෙන් ගෙවීමට ඔවුන්ට යුතුකමක් තියනවා නේද? ඒ වගේම කතෝලික ඉතාලි ජාතිකයින් අන්‍යආගමීක කරණය කිරීම වැලැක්වීම පිණිස තවම නීති සකසා නැද්ද? පින්තුරයේ ඉතාලි ජාතිකයින් විශාල පිරිසක් සිටින බව පේනවා.. ඒ ගැන අපි ආඩම්බර විය යුතුයි.