(ටී.කේ.ජී.කපිල )
මාලදිවයින පාර්ලිමේන්තුවේ දූත පිරිසක් දින තුනක සංචාරයක් සඳහා අද (14) කටුනායක ගුවන් තොටුපොළින් ශ්රී ලංකාවට පැමිණියහ.
මාලදිවයිනේ හිටපු ජනාධිපති , වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් සහ එරට උප ජනාධිපති ෆයිසාල් නසීම් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් යුතුව පැමිණි මෙම පිරිස අතරට , එරට පාර්ලිමේන්තුවේ කාරක සභා වල සභාපතිවරුන් ද ඇතුළුව 105 දෙනෙකු එක් වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම දේ.. අපෙන් ඉගෙන ගන්න තියෙන්නේ නිවැරදි පිළිවෙළට හොරකම් කිරීම සහ එන එන ආණ්ඩුවට හේත්තුවන ක්රම සහ විධි ඉගෙන ගැනීම තමයි.
මෙතන මාලදිවයින් අය කවුද, ලංකාවේ මිනිස්සු කවුද කියල අඳුරගන්නත් බැරි තරමටම මේ අපි අපි වගේමනේ?
කටුනායක ගුවන් තොටුපොළින් ශ්රී ලංකාවට පැමිණෙන විදේශ දුත පිරිස් පිලිගැනීමට අදාල ඇමතිවරු මන්ත්රීවරු නොමැතිද.
මාලදිවයින පාර්ලිමේන්තුවේ දූත පිරිස අපේ පාර්ලිමේන්තුවේ වාද විවාද තිබෙන වෙලාවක එක්ක ගෙන ගිහින් අපි කරන හැටි පෙන්නුවොත් නේද හොඳ?
මේ ගොල්ලොත් අපි වගේ ඩීල් කාරයන්ද?
ඔබ සැම සාදරයෙන් පිළිගනිමි..