(ඉන්දිකා රාමනායක)
විශේෂ කාර්ය බළකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මුලතිව් අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් නාගචෝල රක්‍ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නාගචෝල රක්‍ෂිතයට අනවසරෙන් ඇතුළු වී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැකකළ හැකි ස්ථානයක් කැණීම් කරමින් සිටි හමුදා කෝප්‍රල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් තඹුත්තේගම, අම්බලන්තොට, මුලතිව්, මුල්ලියාවේලි, රාජංගනය සහ නොච්චියාගම ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 17 - 62 අතර වයසේ පසුවන පුද්ගලයන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුලතිව් කැලේ පොළොවට එබිකම් කළ පිරිසක් අත්අඩංගුවට