
(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කිරිගල මැතිවරණ කොට්ඨාසය අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 41086යි.
සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 26614කි. රනිල් වික්‍රමසිංහ මහතා 9192ක් ලබාගත් අතර නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 6250ක් ලබා ගත්තේය.
2019 ජනපතිවරණයේ දී අනුරකුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛයාව ඡන්ද 4192කි. සජිත් ප්‍රේමදාස මහතා 2019 ජනපතිවරණයේ දී ඡන්ද 22329ක් ලබා ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 58903කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd