(ලුසිත ජයමාන්න සහ විමුක්ති එස්.රුද්‍රිගු)

පානදුර දක්වා ධාවනය වූ කාර්යාල දුම්රිය පෙට්ටි රාගම දුම්රිය ස්ථානයෙ දමා ඇන්ජිම පමණක් ධාවනය වීම නිසා දුම්රිය මගීහු දැඩි අපසුතාවයට පත වූහ.

කඩවත - මහබාගෙ මාර්ගය හරස්වන අයුරින් දුම්රිය මැදිරි නතර වීම නිසා කඩවත සිට මහබාගෙ දක්වා දිවෙන මාර්ගයේ වාහන  ගමනා ගමනය මෙන්ම පදිකයනට බාධා එල්ල විය.

කාර්යාල සේවකයෝ ද අපෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියෝ ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූහ.

මලකඩයා නමින් මගීන් අතර ප්‍රසිද්ද මෙම දුම්රියට චීන බලවේග කට්ටල ඇන්ජිමක් සවිකර ඇත.