(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ සංවර්ධන උපාය මාර්ග සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මලික් සමරවික්‍රම මහතා නව රජයේ අමාත්‍ය ධූර බාර නොගැනීමට සූදානම් බව එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ප්‍රකාශ කර තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය සැකසීමේදී කැපකිරීම් කිරීමට කැමති අය වෙතොත් කියන්නැයි අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මලික් සමරවික්‍රම මහතා ඉහත ප්‍රකාශය කළ බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක් පිටුපසට ගිහින් ඉන්න කාගෙ උනත් පක්ෂයෙන් නේ
ලොකු දෙයක් .
ගිය වතාවේ දීලා අහගත්ත කතා ටික මදැයි.
ඒක හොඳ තීරණයක්. නිකම් නම කැත කරගන්නේ මොකටද?
පුදුම හතෙන් එකක් යටි හිතේ මොනවා හරි ඇති
අද දින සුර්යා කොයි පැත්තෙන්ද පැව්වේ ?
මෙයාව මම කොහොමත් අනුමත කරන්නේ නැහැ...
අපි බලාගෙන ඉඳිමු.
උපාය මාර්ග දන්නා කෙනෙක්
දැන් ඉතින් රට කාලා ඉවරයිනේ එක වෙන්න ඇති.
අනේ ඇයි එපා කියන්නේ. සිංගප්පුරු ගිවිසුම ක්‍රියාවට නංවන්න මහන්සි වුනානේ. දැන් ඇවිත් රටේ ඉතුරු හරියත් කන්නකෝ.
දිය යටින් ගින්දර ගෙනියන මිනිහට උඩින් ගෙනියන්න පන්දමක් අවශ්‍ය නෑනේ
මේකත් උපායක් එහෙම නෙමේ නේද?
තව සෙට් එකක්ම ඉන්නව බලෙන් හරි කැප කිරීමකට දා ගන්න ඕන. මලික් විතරක් නොවේ.
කොතනද සල්ලි තියෙන්නේ එතන මම ඇත. දිව්‍යලෝකේ උනත් සල්ලි නැත්නම් මට එපෝ....
මෙන්න මේ හොරගෙඩියාව අායෙත් පත්කරලා.
මේ ගොයියා කවද මේ රවට්ටන්නේ. එජාපයෝ රැවැට්ටුවාට රැවටුනාට අපිට කමක් නැත. අන්න දැන් මේ හාදය ඇමතිකමක් භාර අරගෙන. දිවවල් කීයක් තිබෙනවාද? ඇමතිකම් දෙන්නත් සුදුසු මිනිස්සු එජාපයේ නැහැ ඉතින් අගමැතිකම කොරන්න ගොයියෙක් ඉඳීවිය.