මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස 2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිල්කෝ සභාපති ඉල්ලා අස්වේ
Gemunu Monday, 18 December 2023 12:36 PM
කාලා ඇතිවෙලාද?
ravin Monday, 18 December 2023 12:48 PM
නැතිව ... නැතිව.... ඉස්සෙල්ලා එක්කෙනා ඉද්දී ලාභ ලබපු ආයතනයක් පාඩු ලබන ආයතනයක් බවට පත්කරලා නම්බු පිට ඉල්ලා අස්වෙනවා ඇරෙන්න ගහලා ඉලවනකම් ඉන්නද හිතුවේ...?
Aravinda Monarawila Monday, 18 December 2023 12:55 PM
ඵිනාගෙ අන්තංපුරයේ ඉන්න එවුන්ට රස්සවල් දෙන්න මෙයාට අස්වෙන්න කියන්න අති !
මිල්කෝ Monday, 18 December 2023 01:37 PM
කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති රාජපක්ෂ පස්සේ ගිහින් පළාත් සභා රිංගලා මේ මිල්කෝ බුන්වත් කරලා ඉන්දියාවට විකුණන ඉඩ සලසලා දැන් ඉල්ලා අස්වෙනවා. හෙනම ගහන්න ඕනෑ මේ රටට කළ අපරාධයට..
Nimal Monday, 18 December 2023 02:25 PM
ඉල්ලා අස්වෙයි? නැහැ එළවලා දාලා...
තිවංකMonday, 18 December 2023 05:01 PM
එහි සේවකයින් වර්ජනයක් කලේ මොහුට විරුද්ධව නේද?
දේව Monday, 18 December 2023 03:58 PM
රටම කාලා ඉවරවෙලා දැන් බොරුවට ඉල්ලා අස්වෙනවා...!
Bamunuarachchi Monday, 18 December 2023 07:04 PM
දැන් මිල්කෝ සමාගම කිරියෙන් උතුරලා යාවිද බලමු...!