
(දයාරත්න ඇඹෝගම)
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බාලදක්ෂ මාවත,ගල්කඩවල පදිංචිව සිටි කපුලියද්දේ ගෙදර දිනේෂ් කුමාර(42) නැමති පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා පසුගිය පසුගිය 20 වැනි දින සිය නිවසේ සිට පහළ හල්මිල්ලෑව වැවට මල් කැඩිමට ගියද ආපසු නිවසට නොපැණිම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලිමේදි ඔහුගේ සිරුර හල්මිල්ලෑව වැවේ දියමත පාවෙමින් තිබියදි සොයා ගත් බව පොලිසි කියයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
සකියම Tuesday, 22 April 2025 05:16 PM
මට මතක් වෙන්නේ 'සුදු නෙළුම කෝ...' ගීතයයි. අද කවුරු ඒ වගේ හැඟීමක් ගීතවත් කරන්නද?