
(යොහාන් භාසුර)
දුම්රිය නියාමක වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය අවලංගු වීම මත මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවල මේ වන විට දැඩි මගී තදබදයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මගින් කලහකාරී ලෙස හැසිරුණ හොත් එය පාලනය කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවීමට ද මේ වන විටත් කටයුතු කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මේ ප්‍රශ්නයට මුහුණදෙන මගී ජනතාව පාලනය වගේම හැමදාම තම තමන්ට හිතෙන වෙලාවට වැඩ වරන මේ කල්ලි නීතිමගින් පාලනය කරගත යුතුයි.
වැඩක් නැහැ. මේවා කවදාවත් ඉවර වෙන ප්‍රශ්න නෙවෙයි. අනේ අපිටත් වීසා ලැබෙනවා නම් මේ වළෙන් එළියට යන්න...!
එක පෙළට, වෙඩි තියලා මරලා දාන්න.. එතකොට, ඔය ප්‍රශ්න ඉවරයිනේ... අනික කෝච්චි වල යන මිනිස්සු ඉවරයක් කරලා දාපුවාම හරිනේ... හරි සරලයි...!