IMG-LOGO

මොරටුව නගරාධිපතිගේ නිවසට ගල් ප්‍රහාරයක්?

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව ප්‍රදේශයේ වඩු කාර් මිකයන් පිරිසක් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවෙස වටකොට ඊයේ (1) සවස ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය වන අවස්ථාවේ නගරාධිපතිවරයා නිවෙසේ නොසිට ඇති අතර ඔහුගේ දරුවන් දෙදෙනා පමණක් නිවෙසේ සිටි ඇත.

ඒ අවස්ථාවේ නගරාධිපතිවරාගේ දරුවන් සහ විරෝධතාකරුවන් අතර දැඩි වචන හුවමාරුවක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ද ගල් ප්‍රහාරය එල්ල කර ඇත.

නගරධිපතිවරයාගේ පුතුන් දෙදෙනා ගල් ගැසූ තරුණයන් දෙදෙනකු  නිවෙසතුළට ඇදගෙන ගිය බවත් ඔවුන් දෙනකල්  නැවත නොයන බව උද්ඝොෂකයෝ කියති.

නගරාධිපතිවරයාගේ නිවසෙ වැටලූ උද්ඝෝෂකයෝ ඉතා ආවේගශීලිව හැසිරිම නිසා තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කරලිමර්ධන කණ්ඩායම් කැඳවා ඇති අතර උද්ඝෝෂකයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.

සිද්දිය සම්බන්දයෙන් මොරටුව පොලිසිය පරික්ෂණ පවත්වයි

 

 



අදහස් (2)

මොරටුව නගරාධිපතිගේ නිවසට ගල් ප්‍රහාරයක්?

Sisira Friday, 01 April 2022 07:42 PM

මේ තව රාජපක්ෂලාගේ බත්බැලයෙක්. පෝලිමට ලෑස්ති වෙයල්ලා ගෙදර යන්න.

:       24       88

de silva Saturday, 02 April 2022 02:35 PM

ඩීසල්, පෙට්‍රල් නැතිව රස්සාවක් කරගන්න බැරිව ගෙදර ඉන්න අපි මෙවැනි ප්‍රාෙද්ශීය වශයෙන් දේශපාලන හොරමැරකම් කරන දේශපාලන හොරුන්ට වෙන් වෙන්ව ප්‍රාදේශීය මට්ටමින් පහරදෙමු...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 532 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site