(අංජුල මහික වීරරත්න සහ ගයාන් සුරියආරච්චි)
මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කසිම් මහතා පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ.
මහාචාර්ය මොන්ටේ කසිම් මහතා නව සොයාගැනීම් රැසක් ලොවට දායද කළ කීර් තිමත් විද්‍යාඥයකි. මහාචාර්ය මොන්ටි කාසිම් මහතා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ විද්‍යා හා තාක්‍ෂණ උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් උපකුලපති කමත් හම්බයෙකුට ගියා.
sarath ප්‍රබාකරන් සුමාන දෙකෙන් අතීතය අමතක වෙන සිංහල යින් ගැන කිව්වේ ඔබලාට. මම සිංහල අපිට රිද්දුවොත් එලෝ එලෝ පහර දෙනවා. උන්දැලා ආපු හැටි, දැන් කරන හැටි, අනාගතේ මොනාද කරන්නේ කියන හැටිත් දන්නවා.