
( රන්ජන් කස්තුරි )
ශ්‍රී ලංකාවේ සරණාගතයින් ලෙස වසර ගණනාවක් තිස්සේ ජීවත්වන පවුල් සහ පුද්ගලයින්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලලමින් එම සරණාගතයින් පිරිසක් කොළඹ රොස්මිඩ් පෙදෙසෙහි පිහිටි එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) පෙරවරුවේ සාමකාමී විරෝධතාවක නිරතව සිටි අයුරු මෙහි දැක්වේ .
( ඡායාරූප -ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවාලය තියෙන කෙනානේ දන්නේ තුවාලයේ වේදනාව