
(එච්.එම්.ධර්මපාල)
අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති හිස තෙල් ගෑමේ උත්සවයට සමගාමීම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද සතුන්ට හිස තෙල් ගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකාවේ වයස්ගතම සත්වයා වන වයස 153 ක් වන යෝධ ඉබ්බාගේ තෙල් ගෑම මෙහිදි සිදු කෙරිණි.
COMMENTS
මං හිතාන උන්නේ, වයස්ගතම සෙට්එක උන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ කියලා...
හරි සෝක්, ඒත් කෝ ජනාධිපති? එතුමා අවුරුදු චාරිත්‍ර පිළිපැද්දේ නැතෙයි?