IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෙරට නිල සංචිත ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට දළ නිල සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

මෙම මුදලට චීන මහජන බැංකුව ලබා දුන් විදේශ මුදල් හුවමාරු පහසුකමද ඇතුලත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

එසේම අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා බහු ජාතික මූල්‍ය ආයතන රජයට මූල්‍ය සහාය සපයා තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කර ඇත.මෙම වසරේ ඉතිරි මාස 6 ක කාලයේදී බහු ජාතික මූල්‍ය ආයතන වලින් ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය සහාය බලාපොරොත්තු විය හැකි බව මහ බැංකුව පෙන්වා දී තිබේ.



අදහස් (2)

මෙරට නිල සංචිත ඉහළට

sena Thursday, 06 July 2023 12:46 PM

ණය අරගෙන තවත් ගෙවන්නේ නැතුව... තවත් ණය අරගෙන බැංකුවේ දාගෙන කියනවා සංචිත ඉහළ ගියාලු... විකාර කතා...

:       0       0

Bishan Thursday, 06 July 2023 01:39 PM

මිලියන නෙවෙයි බිලියන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site