(ඩබ් ඒ පියතිලක)
ඓතිහාසික සිගිරිය අසන්නයේ පිහිටි මොරගස්වැව වනාන්තර රක්ෂිතයේ පිහිටි දෙහිඅත්තාව වැව ඉස්මත්තේ ඇති පෞරාණික ගල් තලාව සහ පොකුණ නිධන් සොරුන් විනාශ කර ඇත.
එහෙන්ම වනරක්ෂණ නිළධාරින්ට සහ ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නත් කිසිවෙකු කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනිම ගල් තලාව පමණක් නොව එහි සිටින ගහකොළ සතා සිවුපාවා මේ වන විට විනාශයට පත්ව ඇති බව අවට ගැමියෝ පවසති.
රාත්‍රි කාලයේ දී මෙම ගල්තලාව තුල පිහිටි පොකුණු ඇතුළු සෑම ස්ථානයක්ම ගල් විදින ස්වයංක්‍රිය ආයුධ රැගෙන ගොස් විද කපා විනාශ කර ඇති බව ගැමියෝ කියති.
මෙම ගල මත මේ වන විට ගල් විදින ස්වයංක්‍රිය උපකරණ යොදාගෙන අඩි ගණනක් විශාල වළක් ද හරා ඇත.
නිධන් ගැනිමට පැමිණෙන පුද්ගලයින් විසින් සතුන් දඩයම් කිරිම වටිනා දැව කපා ජාවාරම් ද සිදුකරන බව තොරතුරු අනාවරනය වි ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මොරගස්වැව පෞරාණික ගල් තලාව නිධන්හොරුන්ගේ ග්‍රහණයට
tin tin Sunday, 20 December 2020 05:55 AM
බලපන් බන් මේ පැත්ත ලොක්ඩවුන්ද කියලා..? නිධන් හාරන්න ඉස්සෙල්ලා.