
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම වලව්වත්ත රේන්දපොල ප්‍රදේශයේ අක්කර 25ක පමණ විශාල ඉඩමක අද 15 පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 20 ක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගියේය.
කිසිවකු විසින් මෙම ඉඩමේ පිහිටි මානා කැලෑවට ගිනි තබන්නට ඇතැයි සැක කරන අතර එම ඉඩමට යාව පිහිටි නිවාස ගණනාවක් ගින්නෙන් බේරාගත්තේ අනු නවයෙනි .
අදාල ඉඩමේ මුර මඩුවක සිටි 88 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක ඇගේ පුතා ඇතුළු පිරිස් ඔසවාගෙන වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමෙන් ඇගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වී ය.
මෙම ගින්න පැතිරී මේ දී දියුලපිටිය මීරිගම මාර්ගය අයිනේ පිහිටි තාවකාලික වෙළඳසැල්වල තබු බඩ්බාහිරාදිය ඉවත් කිරීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ඇතුලු ජනතාව පියවරගනු ලැබීය.
පොල්ගස් රැසක කරටි පවා ගිනිගෙන දැවෙනු දැකිය හැකිවිය.රාත්‍රි 7.00 පමන වනවටත් ගින්න පැතිරෙමින් තිබිනි



2025 නොවැම්බර් මස 21
165
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
235
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මීරිගම ගින්නකින් අක්කර රැසක් වැනසේ