(ගයාන් සූරිය ආරච්චි)
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයිනේ පොලිස් ස්ථාන 607 ආවරණය වන පරිදි මාර්ග බාධකවලට නිල සුනඛයන් යොදාගෙන රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බව රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුම යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර රථ වාහන මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය විශාල වශයෙන් සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
පොලිස් රථ වාහන නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පුහුණුවලත් නිලධාරීන් සහ පොලිස් නිල සුනඛ අංශය මෙම මෙහෙයුම් සඳහා යොදා ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාර්ග බාධකවලට පොලිස් නිල සුනඛ සහාය
Bamunuarachchi Sunday, 07 January 2024 02:31 AM
කුඩුකාරයින් හා පාතාලයින් අල්ලනවට විරුද්ධ වන්නේ එක්කෝ කුඩු කාරයෝ හෝ පාතාලයෝ. නැතිනම් ඔවුන්ගෙන් යැපෙන්නෝ...!