IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුරකරුට ගැහුවාට රෝහල් සේවකයෝ විරෝධයේ

(ලක්මි කුඩලිගම)

මතුගම  වෑත්තෑව රජයේ රෝහලේ මුරකරුට එම රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරුවකු පහරදිමක් සිදුකර ඇතැයි රෝහල් සේවකයෝ පවසති.

පහර කෑ පුද්ගලයා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බැවින් ඔහුට සාදාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා  රෝහල් කාර්යමණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයට ඉකුත්දා ලැබුණු පැමිණිල්ලකට අනුව මතුගම පොලිසිය මගින් සැකකර අත්අඩංගුවට ගෙන  ඇතැයි පොලිසිය පැවසීය.

 



අදහස් (0)

මුරකරුට ගැහුවාට රෝහල් සේවකයෝ විරෝධයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site