


(ශාන්ත රත්නායක)
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ බිරිඳ සුසාන් මහත්මිය ඇතුළු දුත පිරිස අද (28) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණියහ.
එහිදී ඔවුහු ශාන්ත අන්තෝනි පිළිරුවට ගෞරවය දැක්වූහ.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ භාරකාර පියතුමෝ ඇතුළු පූජකවරුන් වහන්සේලාද එම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය කියනවා සේම ඇමරිකා ද්විත්ව චරිත රඟපෑම අතින් ඉහලින් සීටී.
බටහිර ජාතීන් සුළු වශයෙන් හෝ බුදු දහමට ඇල්මක් දක්වනවා යැයි අසන්නට ලැබෙන මෙම කාලයේ ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් මෙරටට පැමිණියේ එම් සී සී ගිවිසුම අත්සන් කිරීමටත් නොවේනම් වන්දනා ගමනක්ද.?
කෝ අපේ කාදිනල්තුමා?
ඉතියෝපියාවේ ප්‍රධානියා පැමිණියහොත් අපගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද?
හොදට ස්ටඩී කරලා, ආන්ඩුවටයි, මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම ගහන්න ඕනෙ ඉන්ජෙක්ශන් ටික අරන් ඇවිල්ලා තියෙන්නෙ. කොහොමද ටිකිරි මොලේ......
බොහෝ ශ්‍රී ලාංකිකයන් ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙකුට වෛර කරන නමුත් ඔවුන් චීනය වැලඳ ගනු ඇත. COVID 19 චීනයේ සොයාගත් බවත් චීන රජය ඒකාධිපති පාලනයක් බවත් මුළු ලෝකයම දනී.
මන්ත්‍රීවරයා රජයේ උසස් තත්ත්වය පෙන්නුම් කරයි. ඔහුගේ රටේ නියෝජිතයා. වසරකට පෙර මිය ගිය තම රටේ මිනිසුන්ට පවා ගරු කිරීමට ඔහු අමතක කළේ නැත. කෝපාවිෂ් පුද්ගලයන් හෝ ජාතියක් වෙනුවෙන් කිසිවෙකුට හානියක් නොවන පරිදි ඔහු සිය අදහස් රාජ්‍ය තාන්ත්‍රිකව ප්‍රකාශ කළේය. විදේශ රටවල අපේ රට නියෝජනය කරන ඕනෑම පුද්ගලයෙකුට මෙය හොඳ ආදර්ශයකි.
චීනය යනු ණය ආධාර ලබාදී රටවල් ඔවුන්ගේ යටතට සුක්ෂමව නතුකර ගන්න රටකි. චීනයේ තිබෙන්නාවූ සහ චීනය විදේශ රටවල කරන්නවූ අයෝජන සහ එමරට තුල සියලුම සමාගම් සහ සියලු ව්‍යපාරයන්හි සියයට 100 පිටුපස සිට අර්යෝජනය කරනු ලබන්නේ චීන රජයවේ.
දෙමුනි උඩුවර වෙත.....ඉතියෝපියාවේ නායකයා ආවාද ගියාද කියල කවුද දන්නේ....මෙලාකට ඇවිත් යන්නත් ඇති....
කාදිනල් තුමාගේ නොපැනීම සාධාරණයි.
චීනාට වඩා ඇමෙරිකාව අපිට හොදයි. අපි ඇමෙරිකාව සමග එක්වෙමු. චීනා අපේ රටින් පන්නමු.
ඇමෙරිකාවට ජයවේවා...!!!