(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. රොෂාන් රණසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා.මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න. මම ඉටුකරන්නේ හැට නව ලක්ෂයේ ඉල්ලීම.
මට අයිතිය දෙන්න කතා කරන්න. කඩේ යන එකේ සීමාවක් තියෙන්න ඕන. මම නියෝජනය කරන්නේ හැට නව ලක්ෂය. ඒ අනුව තමයි මම කතා කරන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයා මගේ අතුරු කමිටුව ඉවත් කරලා තිබුණා. ඒ කියන්නේ දුෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවා කියන එක. විගණකාධිපති දෙපාර්තමේන්තුවට එහා ආයතනයක් නැහැ.
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මම විපක්ෂයට යන කතාව බොරුවක්
fairoos Wednesday, 13 December 2023 12:40 PM
69 ලක්ෂය දැන් නැහැ. රට කන්න එපා.
HELAYA Wednesday, 13 December 2023 01:36 PM
ගෝඨාභයගේ 69 දැන් ඉවරයි. දැන් තියෙන්නේ රනිල්ගේ වැට් 69...
Niyama Baiya Wednesday, 13 December 2023 04:55 PM
ඔබතුමා ඉන්න ඕනේ... අපි නැවත නැගිටිනවා. ජනාධිපති තුමාත් එක්ක ඡන්දෙකට යමු. අපි දිනනවා. 69 තියනවා තාමත්... ජෙප්පෝ සද්ද විතරයි, ඡන්ද නැහැ...
kamal Wednesday, 13 December 2023 05:42 PM
මේ මනුස්සයාත් අර මිහින්තලේ හාමුදුරුවෝ වගේනේ. හැමෝගේම අවධානය හොයන්නේ...!
Perera Thursday, 14 December 2023 07:04 AM
මට මතක් වෙන්නේ අර දයාසිරි හොටු පෙර පෙර අඬලා ලේ වලින් අත්සන් කරලා කිව්වේ එජාපෙන් යන්නේ නැහැ කියලා.මුන් එකෙක්වත් විශ්වාස කරන්න බැරි එවුන්
Dananajaya mudalige Thursday, 14 December 2023 08:40 AM
ඔව් උඹලා කොහෙවත් යන්නේ නෑ .බොරුවට කහින එක තමයි කරන්නේ
Kamal Friday, 15 December 2023 08:43 AM
අපි පොළොන්නරුවේ උන් බන් .මේකා මොකාද කියලා අපි හොඳට දන්නවා .අහු වෙන්න එපා මුගේ වදන් වලට