(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පක්ෂය හැර දමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මාර්ෂල් ෆීල්ඩ් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කොන්දක් තියෙන බලු වැඩනොකරන කෙලින් වැඩකරන මිනිහෙක් බව මුලු රටම දන්නව, කලබල වෙන්න එපා.
ඒක වෙන්න ඇති ලොක්කට හූ කියන්න සෙට් කරලා මාරු උනේ.
මෙයාට පිස්සු
ඔව් ඔව්... මම කරන්නේ අන්තරේ ත්‍රස්තවාදී දූලා පුතාලා ගොනාට අන්දලා බලය ගන්න ට්‍රයි කරන එක...
ඒ උනාට UNO එකට සුදු කොඩි කතාවක් කියල හමුදාව පාවා දීම
කොහොම වුනත් පෙරටුගාමී ලණුවක් ගිලිමින් ඉන්න බව නම් පැහැදිලි යි. ඒ ගැන වැඩිය කියන්නේ නැහැ . අනාගතයෙදි වැටහෙයි.