
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාරගතව සිටියදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්‘ හමුවීමට තමා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවැසීය
2018 - 2019 කාලසීමාවේ එලෙස පිල්ලෙයාන් හමුවීම රහසක් නොවන බවද ඔහු සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින් කීය
පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට ඊයේ දිනයේ කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාගේ නමද සඳහන්ව තිබීම හේතුවෙන් ඊට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව සදහන් කර අැත
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අදාළ කරුණු ඉදිරිපත් කරමින් ඊයේ අධිකරණයට කියා සිටියේ, පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමුවී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවක් කියලා කියන්න බැරි ඒවා පිළිගන්නවා. බලන්න ගිහින් කෙසෙල් ඇවරියක් දීලා එන්න ඇති... මේ අය හිතාගෙන ඉන්නේ තණකොළ කන්නේ කියලා....
ජීවිතේ පරදුවට තියලා රට බේරාගත්තු අපේ නාමල් විරුවා ඇතුලු පවුලටම දේවාශිර්වාදය ලැබේවා. ජීවිතේ පරදුවට තැබූ හැටි තාම අපිට නම් මතකයි...
ෂෙක්! බෝම්බ පුපුරුවාගෙන මැරුණ එවුන් අස්සේ රාජපක්ෂ කෙනෙක් හිටියා කියල නෑ නේද?
දැන් ඉතින් නෑ කිව්වට වැඩක් නෑනේ...
දෙන්නගෙ මුහුණු දෙකේ නම් ලොකු සමානකමක් තියෙනවා පෙනුමට... ලේ නෑකමකුත් තියෙනවද කවුද දන්නේ?