IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ


(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජනබලවේගය  නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි  ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.

මේ අය තමන්ගේ පක්ෂයේද නැත්නම් සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේද කියා තෝරා ගැනීමට පවා අපහසු වන අවස්ථා ඇතිවූ   බව ඔහු සඳහන් කළේය.

ලාල්කාන්ත මහතා මෙසේ පැවසුවේ යූටියුබ්  නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවර පාර්ලිමේන්තු පැමිණි තම පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් 159 අතුරින් බහුතරය ජාතික ජනබලවේගය නියෝජනය කරන බවයි.



අදහස් (12)

මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ

ravin Sunday, 13 April 2025 03:12 PM

අඳුනන්නේ නැති හේතුව. වරද කාගෙද? 

:       0       0

prasanna Sunday, 13 April 2025 04:17 PM

ලාල් මහතා කියන දේ මාලිමාවේ ගොට්ටන්ට තේරෙන්නේ නැහැ. අමු මැට්ටන් සෙට් එකක් ඉන්නේ. ඔවුන්ට සිංහලත් බැහැ.

:       0       0

කෞෂි Sunday, 13 April 2025 05:36 PM

ජනාධිපතිව අඳුනනවද? එහෙනම් ඒ ඇති.

:       0       0

සාලිය Sunday, 13 April 2025 07:23 PM

ඔය අටමගල වලින් වැඩක් නෑ. ඊශ්‍රායලය එක වැවක් තියන් යුරෝපයටම ආහාර දෙනවා. ඒ වගේ තැනකට රට ගේන්න. රටට දරුවන් වදන්න ඉන්න කෙල්ලෝ ටික ගාමන්ට් වල කෙට්ටු වෙන එක නතර කරන්න.

:       0       0

Kule Sunday, 13 April 2025 07:23 PM

පුනරුදයේ මාලිමාවෙක්...

:       0       0

ජගත් ලියනගේ Sunday, 13 April 2025 07:25 PM

ලාල් මහත්තයයෝ. අපිටත් ඔය ප්‍රශ්නයම තියෙනවානේ. කාඩ් එක කුඩු කරගත් නෝනලාත් ඉන්නවා...

:       0       0

Sajith Sunday, 13 April 2025 07:43 PM

නාකි වෙනකොට ඔහොම තමයි.

:       0       0

nihal Sunday, 13 April 2025 08:31 PM

අඳුනන්නේ නැතිනම් ... අඳුන ගන්න. කොලේක ලියාගන්න බැරි... බයිලා කියන්නේ නැතිව.

:       0       0

MD Sunday, 13 April 2025 09:57 PM

ඔබේ අවංක භාවයේ අනන්‍යතාවය දිගටම රැකගන්න නම් කොට්ටහච්චි වගේ මන්ත්‍රීවරියන් වරුන් නොහඳුනන ගානට ඉන්න පුළුවන් තරම් උත්සාහ ගන්න. ස්තුතියි..!

:       0       0

Nihal Monday, 14 April 2025 12:31 AM

ඒක නොකියා ඉන්න එපායෑ...

:       0       0

Perakum Monday, 14 April 2025 03:25 AM

නායකත්වයට කොහෙත්ම නොගැලපෙන අන්තිම සවුත්තු කතාවක්...!

:       0       0

ගාමිනී Tuesday, 15 April 2025 12:48 PM

ඔය නාලිකාවලට කතා කොරනකොට අරක්කු නොබී කතා කරන්න ඕනෑ. මොනවාද මේ කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site