
(සුජිත් හේවාජුලිගේ)
සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.
ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය
මෙහිදී මන්ත්‍රීවරුන්ට සයිබර් ආරක්ෂණයේ හොඳම පිළිවෙත් ආරක්ෂිත මාර්ගගත සන්නිවේදන ක්‍රම සහ අන්තර් සම්බන්ධිත ඩිජිටල් පරිසරයක ආරක්ෂිතව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම ලබා දෙන ලදී.
මෙම වැඩසටහනට කථානායක නියෝජ්‍ය කතානායක ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd