
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ඉන්ධන ගැටළු විසඳීම සඳහා අලුත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
මෙම වැඩපිළිවෙළ සකස් කිරීම පාර්ලිමේන්තු මහලේකම්වරියට පවරා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
තමාට ලබාදෙන ඉන්ධන ප්රමාණය යාපනයේ සිට පැමිණීමට ප්රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
"යාපනයේ ඉඳන් කොළඹට එන්න අපට දීලා තියෙන්නේ ලීටර් 15ක් විතරයි" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd