IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


මූන්ස්ටෝන් මතක ගී ආවර්ජනය 28 දා

එදා “මූන්ස්ටෝන්ස්” (Moonstones) සංගීත කණ්ඩායමේ අතීතය සිහිපත් කරමින් මෙදා ප්‍රවීණ සංගීත ප්‍රසංග සංවිධායකවරයකු මෙන්ම ගායන ශිල්පියකු ද වන දමයන්ත කුරුප්පුගේ “ඩී.කේ. ප්‍රමෝෂන්ස්” ඉදිරිපත් කරන ''Moonstones Live'' (Memories of The Fabulous)  ගී ප්‍රසංගය මෙම මස 28 වැනි දින පස්වරු 7.00 ට කොළඹ  BMICH  හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී ඇනස්ලි මාලවන, ඉන්ද්‍රානි පෙරේරා, සුනිල් මාලවන, චානක පෙරේරා, ලෝරන්ස් මැන්රික්ස්, ධම්මික විජේසිරි, ෆෙරෝස් අස්මන්, උපාලි උබේසේකර, ස්ටැන්මෝර් ද ජොන්ක්, සොහාන් වීරසිංහ හා ලලිත් ප්‍රනාන්දු ගීත ගායනා කරති.

ආරාධිත ගායන ශිල්පියා ලෙස චිත්‍රාල් සෝමපාල දායක වන මෙම ප්‍රසංගයේ කථනය විජය කොරයාගෙන් වන අතර, සංගීතය සුපර් චයිම්ස් සංගීත කණ්ඩායමෙනි. මෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘ඬේලිමිරර්’ හා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත් වෙතිනි. ප්‍රසංගය පිළිබඳ වැඩි විස්තර 0777744950 දුරකතන අංකයෙන් ලබාගත හැකිය. 



අදහස් (1)

මූන්ස්ටෝන් මතක ගී ආවර්ජනය 28 දා

kule Sunday, 21 July 2019 09:05 AM

දායක වූ සැමට ස්තුතියි සුබ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඖෂධ අධිකාරියේ හිටපු විධායක අධිකරණයට
2024 මැයි මස 09 3 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ


මේ වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක්
2024 මැයි මස 09 50 0

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඩයනාගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි
2024 මැයි මස 09 132 0

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව


ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්
2024 මැයි මස 09 712 0

අප්‍රේල් දහ වෙනිදා අගමැතිකම ගත්තා නම් මේ එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්නයක් යො


ඩයනාගේ තීන්දුව කතානායකට
2024 මැයි මස 09 964 1

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එම මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන


මම බාර ගත්තේ අපායට වැටුණ රටක්
2024 මැයි මස 09 683 6

තමා බාරගත්තේ අපායට වැටුණු රටක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 558 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2035 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1788 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site