(බණ්ඩාර ජයරත්න)
මාවනැල්ල හිඟුල් ඔයේ කළු පැහැති පොලිතින් බෑග් එක්ක බහා තිබූ හිස් කබල් දෙකක්ක කොටස් හා සිරුරු කිහිපයක අයත් බවට සැක කළ හැකි අස්ති කොටස් ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත සොයා ගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය .
හිඟුල ප්‍රදේශයේද පුද්ගලයකු සිය ගෙවත්තේ පොල් කඩා එය අහුලන්නට ඔයට දෙසට ගිය අවස්ථාවාවේ තැඹිලි පැහැති කවරයක් තිබෙනු දැක පසුව ඔහු අත තිබු පිහියෙන් උරයට පහරක් ගැසු අවස්ථාවේදි උරය ගැලවි ගොස් හිස් කබල් කොටස් හා සිරුරු කිහිපයකට අයත් කොටස් බහා තිබූ උරය දැක ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ බව පොලිසිය පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෑග් එක කළුද තැඹිලි ද