( අජිත් ලංකා තිලක)
මාතර, පිටබැද්දර, කුඩගලහේන වගාච්චිකන්ද ප්‍රදේශයේ ඉඩමක ගලක් යට පිඹුරු බිත්තර 40ක්ටත් අධික ප්‍රමාණයක් තිබී හමු වී තිබේ.
ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ.බි.කේ. ප්‍රියන්ත මහතාගේ නිවස සහිත ඉඩමේ මායිමේ විශාල ගලක් යට පිඹුරා මෙම බිත්තර දමා ඒ මතට ව සිටි අයුරු දක්නට ලැබුණි.
මිට සතියකට පමණ පෙර සිට මෙය දක්නට ලැබුණු බව ඒ.බි.කේ.ප්‍රියන්ත මහතා (36) සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්. කොහේකියල නොපෙනෙන්න පැටව් හදන්නද? කොහේ හිටියත් මිනිසා නම් නපුරු සතා ඒවා හොයා ගන්නවා...
මල කෙලියයි ...නයි පොලොඟු පැටව් ගහන්න ගත්තොත් හැමතැනම...දැනටමත් හෝර්ටන් තැන්නේ කොටි හැමතැනමලු.. මේ ලෝකේ අපේද ..නැත්නම් උන්ගේද..?