මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 51 දෙනකු වාර්තා වූ බව මිනුවන්ගොඩ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.ඩි.ආර්. සංජීව මහතා පවසයි.
මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් විවිධ ආයතනවල රැකියා කරන්නන්ද මේ අතර වන බව ඔවුහු පවසති.
මෙම රෝගීන්ගේ ආශ්‍රිතයන් 800ක් පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd