
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
"මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක" යනුවෙන් මෝටර් රථයක අලවා ගංජා ප්‍රවාහනය කළ අයකු පොලිසිය පන්නන්දී මොටර් රථය වෙළෙක දමා පළාගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
එම මෝටර් රථයේ තිබී ගංජා කිලෝ 2ක් පොලිස් බාරයට ගෙන ඇත.
කැස්බෑවේ සිට කෝරළඉම දෙසට පැමිණෙන මෝටර් රථය නවතන ලෙස සංඥා කළත් එය නොනවත්වා ධාවන කර ඇති අතර එම මෝටර් රථය පිටුපස පොලිසිය හඹා යද්දී මෝටර් රථය වෙල් යායකට පෙරළි ඇත. වෙළ මැදින් මීටර් 200ක් ධාවනය කර එය නැවති ඇති අතර සැකකරු පැන ගිය බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා ගහන එකත් මානව හිමිකමක් නේ?