






(ඔගස්ටින් ප්‍රනාන්දු)
මුන්නේශ්වරන් ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහොත්සවයේ දිය කැපීමේ මංගල්‍යය දේවාලයේ ප්‍රධාන පූජක තිරුක්කල් බ්‍රහ්මචාරී එස්. පත්මනාභ පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් අද ( 13) පැවැත්විණි.
අගෝස්තු මස 17 වන දින කප් සිටුවා ආරම්භ කළ මෙම දේව මංගල්‍යයේ ආගමික වතාවත් දින 28 ක් පුරා සිදුකෙරිණි.
මහ දේවාල ඉදිරිපසින් ඊශ්වර හා අම්මා දෙවියන්ගේ දේව ප්‍රතිමා රැගත් පෙරහර අද ( 13) හලාවත දැදුරු ඔය බලා ගමන් ගත් අතර එහිදී දිය කෑපීමේ චාරිත්‍රය සිදුකරන ලදී.
දිය කැපීමේ පෙරහර අද පස්වරුවේදී හලාවත නගරය ඔස්සේ මහ දේවාලය වෙත පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට බෞද්ද රටක් නෙමේද? දන්නේ නැති නිසා අහන්නේ...
සමහර පින්තුර දකිනකොට මටනම් හිතෙන්නේ කාටහරි ගහන්න කලබලයෙන් යනවා වගේ කියලයි . කිසියම් භක්තියක් නම් ඇතිවෙන්නෙම නැහැ .. වරදක් නම් සමාවෙන්න .
හැමතැනම දෙමළ අය වගේ.. මේවා සිංහල පළාත්, සිංහලයෝ යන කෝවිල්නේ...
බෞද්ධ, හින්දු ඔක්කොම අදහන්නේ 33 කෝටියක් වූ ආත්ම නොවේද?