(ඔගස්ටින් ප්‍රනාන්දු)
මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ නිකිණි මහෝත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගිනි පෑගීමේ පූජාව අද ( 08 ) පස්වරු 6.30 ට පමණ දේවාලය අභියසදී ඇරඹිණි.
මෙහිදී දහසකට ආසන්න බැතිමත්හු පිරිසක් ගිනි පෑගීමට සහභාගි වූහ.
මෙම ගිනි පෑගීමට එක්වීම සඳහා උඩප්පුව ප්‍රදේශයේ හින්දු බැතිමත්හු 300 ක පමණ සංඛ්‍යාවක් ආගමික චාරිත්‍ර ඉටු කරමින් සැතපුම් 20 ක පමණ දුරක් පා ගමණකින් යුතුව මෙහි පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිංහල කෝවිලත් දෙමෙල්ලු අල්ලාගෙන
සිංහලුන්ට දෙයියෝ ඉන්නවා... ඉන්නවා ගොඩාක් ඉන්නවා දියවන්නාවේ, එයාල අපිට ගිනි පාගන්න දෙන්නේ නැහැ, ගිනි ගොඩක දාල නිසා, ලගදීම ලොකු දෙයියෙක් එනවලු එයා අපිට ගිනි පාගන්න දෙයි වගේ.