
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වය අතර වාරයේ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා සෙංකෝලය අසලට පැමිණ ඊට අතින් තට්ටුවක් දැමීම නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඔහුට දැඩි ලෙස අවවාද කළේය.
කතානායක:-
මාන්නප්පෙරුම මන්ත්රීතුමා, ඉතා අශෝභනයි ඔය කටයුත්ත.කරුණාකරලා මෙතනින් යන්න.ඔබතුමා වගේ කෙනෙක් නොකල යුතු වැඩක් ඔය කලේ.ඉතාම කැතයි.සභාවේ වැඩකටයුතු විනාඩි දහයකට නතර කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම යාළුවෝ මල්ලි
පාර්ලිමේන්තුවේ හිරිකිතම විදියට හැසිරෙන්නේ කතානායක .රාජපක්ෂලාට පස්ස දීමේ කලාවේ පිකාසෝ
අශෝබන පාලීමේන්තුවක පක්ෂග්රාහි නිවට කථානයකයෙක් ඉන්න විට එක මන්ත්රීවරයෙක් විතරක් ශෝබන ලෙස හැසිරෙයි කියලා අපි බලාපොරොත්තු නොවෙමු.
අසෝබන හැසිරීම් කවදාවත්ම දැකලා නැති අපූරු කතානායක... පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෙක් ඔහොම කළානම් නොදැක්කා වගේ ඉඳීවි...
අවවාද දීල ඉස්කෝලෙට අම්මා තාත්තාට හදන්න බැරිඋන එකාව කතානායක අවවාද දීල හදන්න පුළුවන් කියලා හිතනවාද? මකලා හුරලා වත් ආයේ හදන්න බැහැ.