
(සුජිත් හේවාජුලිගේ )
ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රීවරියක ලෙස සිටියදී ගත් තීරණ කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 69 වගන්තිය අනුව අහෝසි නොවන බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කිරීමේදී ඇය ලබා දුන් ඡන්ද මෙන්ම අනෙකුත් තීරණද අහෝසි නොවන බව පැවසේ.
එසේම ඇය මන්ත්‍රී ධූරය දැරූ කාලසීමාවේදී රජයෙන් ලබා ගත් වැටුප් සහ වෙනත් වරප්‍රසාද අහෝසිවී යන්නේ හෝ නැවත ලබාදීමට සිදුවන්නේ හෝ අධිකරණයෙන් නියෝග කෙරුණොත් පමණක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීකම ගහල ගියත් ඩයනා ගත්තු තීරණ වලංගුයි
Rata Perata Sunday, 26 May 2024 01:08 PM
මුන් සේරටම පිස්සු හොර සහතික ගත්ත දොස්තර කෙනෙක් දෙන බෙහෙත් හොද ඇති එහෙනම්
ගමේ එකාලා Sunday, 26 May 2024 02:56 PM
ඩයනා ගත්තු තීරණ මොනවද මන්දා... මොලේ විකාරවෙලා කියන දේවල් වෙන්න ඇති...
W.wijesana bMonday, 27 May 2024 08:48 AM
රනිල් බලයේ ඉන්නකල් දැනට නීතියක් නැත
Mr, Don Sunday, 26 May 2024 08:11 PM
ගංජා ගහලාද කට්ටියම
ගැමුණු Monday, 27 May 2024 07:39 AM
යකෝ මේක පුදුම නීතියක්නේ. එහෙම වෙන්නේ කොහොමද. මොන පොතේද දන්නේ නෑ එහෙම තියෙන්නේ. නීති හදන්නෙත් උන්, කඩන්නේත් උන්, ඕනේ විදිහට නීති නමන්නෙත් උන්. වාසි මොකද්ද ඒක තමයි නීතිය. මෙහෙමත් රටක්.
රාණි පෙරේරා Tuesday, 28 May 2024 10:25 PM
මුන්ට පිස්සු.. දැන් දැන් හැබැයි අපිටත් පිස්සු