(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමටත් ඒ සඳහා සුදුසු  නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන  යෝජනාව පාර්ලිමේන්තුවට අනිද්දා (5) ඉදිරිපත් කිරීමට නියමිතය.

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා පැවැත්වේ