
(කේ. බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් ඒකකයේ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළ ඉදුනිල් ජයවර්ධන මහතාගේ මළසිරුර මෝදර වෙරළේ තිබී අද(05) හමුවූ බව පොලිසිය පවසයි.
සිරුර මෝදර ලෙල්ලමේදී හමුවූ බවත් මොහු දින දෙකක සිට අතුරුදහන්ව ඇති බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවත් පොලිසිය පවසයි. අදාළ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
ඉදුනිල් ජයවර්ධන මහතා ශ්‍රි ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කර ඇති අතර පෞද්ගලික මාධ්‍ය නාලිකා කිහිපයකම සේවය කර තිබූ අයෙකු බවද උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය.
මෝදර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදියෙකුගේ සිරුර මෝදර වෙරළෙන් හමුවෙයි