
(ජේ ඒ එල්ජයසිංහ)
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාර ධූරය සඳහා බොහෝ දුරට මධ්‍යම පළාත මෙන්ම මහනුවර පිළිබඳව සියලු අංශයන් පිළිබඳව විශේෂ දැණුම සහ අත් දැකීම් සහිත මහනුවර පදිංචි ජ්‍යෙෂ්ඨ දේශපාළනඥයන් දෙදෙනකුගෙන් එක් අයකු පත් කිරීමට ඉඩ ඇති බව ඉතා විශ්වාශ කටයුතු දේශපාළන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස නම් යෝජනා වී ඇති දෙදෙනාම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතීඥයන්ද වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්වීම නෙමෙයි... හොරකම් කරපුවාට ඇතුළට යන්න වෙයි... දේශපාලනය පන්දම්කාරයෝ
මහනුවර ඉවරයි...!