අරගලයේ සාමාජිකයකු වූ වසන්ත මුදලිගෙට නිදහස ඉල්ලා අත්සන් ලේඛන 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාරදීම අද පෙරවරුවේ සිදු විණි.
හෘදසාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය නමින් දිවයින පුරා අත්සන් එකතු කළේය. ඔහුට නිදහස දෙන්නැයි ඉල්ලා ඇත.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි. දෙකෝටි විසි දෙලක්ෂයකින් දොලොස් දාහකට විතරද මෙයාව නිදහස් කරගන්න අවශ්‍ය..? කට්ටිය කෑ ගැහුව හැටියට අපි හිතුවේ ජාතික වස්තුවක් කියලා
අනිවාර්යයෙන්ම ..., වසන්ත නිදහස් විය යුතුයි.
ඕවා එකින් එක කියවලා ඉවරවෙලා තමයි වසන්තව නිදහස් කරන්න අනුමැතිය දෙන්නේ...
කාලකණ්ණි දේශපාලකයන් කරන මේ අපරාධයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ. අරගලයට ජයවේවා..!
ළමයින්ට විභාගය ලියන්නවත් කඩදාසි නෑලු. ළමයෙක්ගෙ උසස් අධ්‍යන අවස්ථාව නැති කරල අවුරුදු තුන හතර කැම්පස් එකේ රිපීට් වෙවී අපේ බදු මුදල් අවභාවිත කරන නූගත් කෙනෙක් වෙනුවෙන් අපරාදෙ කඩදාසි ටික.
මිනිස්සුන්ගෙ හයිය අරන් සිංහවෙස් ගන්න ගියාම වෙනදේ