(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සභාපති නොමැති මුදල් කාරක සභාවකින් වාර්තා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ස්ථිර සභාපතිවරයෙකු පත් කර අනුමත කෙරුණු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
බංකොලොත් රටක අනීතික ව වැඩ කිරීමට හැකියාවක් නැතැයිද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියවනවද දන්නේ නැහැ .හර්ෂ ඉල්ලන්නේ මයන්තව හලලා