(ජේ.ඒ.එල්.ජයසිංහ)
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට ලබා දුන් ලැප්ටොප් පරිගණක 58ක් තවම බාරදී නැතැයි මධ්‍යම පළාත් සභා ලේකම් කාර්යාලය කියයි.
මෙම ලැප්ටොප් පරිගණක යළි ලබා නොදීම සම්බන්ධව මධ්‍යම පළාත් සභාවේ ලේකම් අයි.ඩබ්ලිව්.එම්.සී.කේ. ඉලංගකොන් මහතා ලැප්ටොප් පරිගණක යළි බාර දෙන්නැයි ලිඛිතව දැනුම් දී ඇත.
ආපසු බාර නොදෙන ලැප්ටොප් පරිගණකවල වටිනාකම මන්ත්‍රීවරුන පළත් සභාවට ගෙවිය යුතු බව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා දැනට පාවිච්චියට ගන්න බැරුව ඇති ඒත් ඉතින් ජනතා දේපළ නිසා ඉන්වැන්ට්‍රියෙන් අයින් කරන්න නොදන්නා නිසා ලිපියක් ලියන්න ඔහොම දේවල් දෙනකොට මාසිකව මුදලක් අයකර දුන්නා ඉවරයි
මේ ගම්බට්ටන්ට ලැප්ටොප් මොකටද? කවුද වයිපයි දෙන්නේ?