
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
"කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීයයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. ශ්‍රී ලංකාවේ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසු වෙමි." යනුවෙන් එම එක්ස් සටහනේ සඳහන් වේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන් මෙම එක්ස් සටහන තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, යෝගාගෙන් අවසර ගන්නේ නැතුව ඇවිල්ලා මොන ගිණි විජ්ජුම්බරයක් කරගනීද කියලා...!