
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, ගාසා තීරයේ අල් අහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙනි.
රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පලස්තීන වැසියන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි, පලස්තීන ජනාධිපති අබ්බාස්ට සොව පළ කළේය.
අල් අහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලසීත්න වැසියෝ 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. බොහෝ දෙනකු රෝහලේ සුන්බුන් අතරේ සිරවී සිටින බව ද වාර්තා විය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලස්තීන ජනාධිපති අබ්බාස්ට කතාකරලා වැඩක් නැහැ...