(අංජුල මහික වීරරත්න)

මැදපෙරදිග වෙසෙන ලාංකික ජනතාව ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ලංකා රජයේ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

රජය නිකුත් කළ උපදෙස් මාලාව සහ ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ නිවේදනය මෙසේය.