
(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
පවත්නා වැසි තත්වය හමුවේ ගම්පහ දිසාවේ පානී ජලය සපයන බස්නාගොඩ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි අමුණු දොරටු 3 ක් මිලිමීටර් විවෘත කිරීමට 15 දා කටයුතු කර ඇත.
මේ අන්දමින් බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් අත්තනගල්ලු ඔය දෙපස ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd