IMG-LOGO

මැතිසබයේ ’’ඩෙසට්ටුව’’ ත් ’’කට්’’

 

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ  අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස ආර්ථික උද්ධමනය සැලකිල්ලට ගෙන එකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඒ පිරිස් සඳහා මේ දක්වා ලබාදී තිබූ අතුරුපස  වර්ග සංඛ්‍යාව තුනකි.

පලතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍ය   මිල ඉහළ ගොස් ඇති හෙයින්  අතුරුපස වර්ග තුනක් සැපයීම  දුෂ්කරවී ඇතැයි  පාර්ලිමේන්තු  ආපන ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

එසේම  අධික මිල ගණන් නිසා  ඇතැම් ආහාර වර්ග  මිලදී ගැනීමද සම්පූර්ණයෙන්ම  නවතා දමා ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර  පාර්ලිමේන්තුවේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන නිල ඇඳුම් ප්‍රමාණයද අඩු කර ඇතැයි වාර්තා වේ.

සෑම වර්ෂයකම නිල ඇඳුම් තුනක් මෙතෙක් ලබා දුන් අතර එය එකක් දක්වා අඩු  කර ඇත.

ආර්ථික තත්වය නිසා නිල ඇඳුම් තුනක් සැපයීම   දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තුවේ  ලිපි ද්‍රව්‍ය පාවිච්චියද ආර්ථික ප්‍රශ්නය සැලකිල්ලට ගෙන  සියයට 50කින් පමණ අඩු කරගෙන  ඇතැයි එහි නිලධාරීහු පැවසූහ.

​​​



අදහස් (3)

මැතිසබයේ ’’ඩෙසට්ටුව’’ ත් ’’කට්’’

Nandalal DE SILVA - France Saturday, 04 June 2022 03:02 PM

දිගු ගලකට පෙර එවකට ගාල්ලේ මන්ත්‍රීවරයාව සිටි ‘‘දකුණේ කට වාචාල‘‘ නම් සුරතල් නමින් හැඳින්වූ ආචාර්ය විජයානන්ද මැතිතුමා කළ පරිදි, අපේ මැති ඇමැතිවරුන්ටත් ‘‘රාජකීය අමුඩෙන්‘‘ සැරසී මැති සබයට එන්න බැරිද? ඒත් පාර්ලිමේන්තුවේ සුළුතරයකු වූ මන්ත්‍රීවරියන්ට නම් මෙය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා මගේ ආච්චි කියනවා...! 

:       0       6

dasa Saturday, 04 June 2022 03:16 PM

කපපු එකට පුන්නක්කු එකතු කරන්න...

:       0       19

fairoos Sunday, 05 June 2022 12:12 PM

මිනිස්සුන්ට එක වේලක් හොයාගෙන කන්න විදිහක් නැහැ... මෙයාලට අතුරුපස වර්ග 03ක්... දැන්නම් බයියන්ට සැප...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 398 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site