
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තවත් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් එම ධූරයෙන් ඉල්ලා අස්වූ බවට සඳහන් ලිපිය පාර්ලිමේන්තු මහලේකම් වෙත ලැබී ඇතැයිද කථානායකවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd