
(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට..)
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා අද (19) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව එන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියෙක් පැවැසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාව වට කීපයකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ද කී එම නිලධාරියා අද රාත්‍රී පිටත්ව යාමට සූදානම් වන ලෙස එම ක්‍රීඩකයන් දෙදෙනාටම දැනුම්දී ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
151
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිව්ස් - දුෂ්මන්ත ඉන්දියාවට පිටත් වෙති
Rana Thursday, 19 October 2023 05:20 PM
වැඩ වරදිනකොට මතක් වුණා එහෙනම්... ලංකාවේ ටීම් එකට සිලෙක්ට් කරන කොට ක්‍රිකට් බලන කීප දෙනෙකුත් නියෝජනය විය යුතුයි. නොඑසේනම් ඔන්ලයින් ජනතාවගෙනුත් අදහස් ගත යුතුයි. ලංකාවේ හොඳම ඇවරේජ් තියෙන අය ගන්න ඕනෑ. ඉන්දීය පිටියේ හොඳම ඇවරේජ් තියෙන අය තෝරගන්න ඕනෑ.
fairoos Thursday, 19 October 2023 05:35 PM
මැතිව්ස්ව එවන්න තිබ්බේ කළින්...!
samarasingheThursday, 19 October 2023 06:47 PM
මැතිව්ස් දැන් නාකියි.
nimal Thursday, 19 October 2023 06:45 PM
ලෙඩ්ඩු කවදාද ලොකු මැච් ගැහැව්වේ ? හැබැයි ඇෆ්ගනිස්ථානෙට පැරදිලා කටුනායකින් ලංකාවට එනවාඑම නොවෙයි,අශුචි වලින් නාවනවා.
de silva Thursday, 19 October 2023 06:47 PM
මැතිව්ස් යනු ලෙඩ ගොඩකි ,කලින් යැව්වා නම් මෙලහකට ගෙදර
Colombo Super King Thursday, 19 October 2023 07:39 PM
ඔය දෙන්නා ඉතිරි මැච් හයටම ගස්සන්න ඕනේ... ළහිරු කුමාර ආපහු ගෙන්න ගත්තාට කමක් නෑ. මැතිව්ස්, චමීර හිටියොත් එංගලන්තේ, නවසීලන්තේ දෙකටම ගහගන්න පුළුවන්...!
Lakmal Nilantha Friday, 20 October 2023 02:12 AM
ඒ අයට හොඳ අත්දැකීම් තියෙනවා.
Rasi Friday, 20 October 2023 06:03 AM
හරියට සුව නැත්තම්, අනෙක form එකෙත් නැති එකේ, බොරුවට දසුන් ඉන්දියාවට වෙලා ඉන්නවා tournament එක ඉවර වෙනකන්. එක තමයි ශ්‍රීලංකා Cricket ප්‍රතිපත්තිය. රටේ සල්ලි නාස්ති වීම සහ කිරීම දැන් ජොලියක් වෙලා තියෙන්නේ. Facebook කාරයෝ රට හදන්නෙත් නැහැ, පාර්ලිමේන්තුවේ එවුන් මේක හදන්නෙත් නැහැ.
chandana Friday, 20 October 2023 09:53 AM
මේ දෙන්නත් හරි දිනේෂ් චන්දිමාලුත් ඉන්න ඕනේ කෙනෙක්.